ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලොව විස්සයි විස්ස හොදම පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර ඊයේ (01) පැවති තරඟයේදී වනිඳු හසරංග දැක්වූ දක්ෂතාව නිසා විස්සයි විස්ස හොදම පන්දුයවන්නන් ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද වාර්තා කර තිබුණා.
විස්සයි විස්ස ලොව හොදම පන්දුයවන්නන් අතර ප්‍රථම ස්ථානයෙහි පසුවන්නේ ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රිෂාඩ් කාන් වන අතර ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 697 ක් වේ. ඒඅනුව ඔහු වනිඳු හසරංගට වඩා ලබාගෙන සිටින්නේ තවත් ලකුණු තුනක් පමණක් වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…