දේශීය

කැසිනෝ ව්‍යාපාර සඳහා අයකරන බදු මුදල් ඉහළට

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150% කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පසුගිය අගෝස්තු 01 වනදා දක්වා ක්‍රියාත්මක වූ වාර්ෂික කැසිනෝ බද්ද එලෙස ඉහළ දමා ඇති අතර මීට අමතරව ඔට්ටු සහ සූදූ සඳහා වන බදු මුදල් වැඩිකිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත සංශෝධනයට ලක් කර ඇති බව සඳහන්.

1 . කැසිනෝ ලියාපදිංචි ගාස්තුව සහ කැසිනෝ ශාලාවකට ඇතුළුවීමේදී ගාස්තුවක් අයකිරීම.

2 . සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීම.

3 . පිරිවැටුම මත අයකරන 10% ක බද්ද 15% දක්වා වැඩි කිරීම.

  1. ඔට්ටු උප නියෝජිත වාර්ෂික බද්ද මිලියන 4 සිට 5 දක්වා වැඩි කිරීම.
  2. සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට 75,000 දක්වා වැඩි කිරීම.

ආදී කැසිනෝ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන බදු අයකිරීම් ඉහළ දමමින් නව බදු සංශෝධනයන් සිදු කර තිබෙනවා.

Recent Posts

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 day ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

2 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

2 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

2 days ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

5 days ago