දේශීය

මුහුදුබඩ දුමිරිය මාර්ගයෙහි කාලසටහන වෙනස් වෙයි (VIDEO)

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කිරීමට නියමිත බව දන්වමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුහුදුබඩ මාර්ගයේ, කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය ඉහළ සහ පාහළ ගමන් කරන දුම්රිය මාර්ග දෙක ඉතා දුර්වල තත්වය පවතින බැවින් එම මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය රේල් පීලි ලැබෙන තුරු ඉහත ප්‍රදේශයන් අතර දුම්රිය ගමනාගමනය කළමණාකරණය කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාර්යාල සඳහා දුම්රියෙන් ගමන්ගන්නා මඟීන් ප්‍රමාණය දෙගුණයකින් වැඩිවීමත් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කළමණාකරනය කර ගැනීමට හේතුවක් වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඉහත කරුණු හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා සංශෝධනය කර ඇති නව දුම්රිය කාලසටහන, 2022 – 10 – 20 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago