මෙරට ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , අමාත්‍ය අලි සබ්රි.. ඇතුළු අය, වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් ගොණුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැවීමට නියමිතයි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…