Monday, June 15, 2026
Homeදේශීයආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය හිමි වෙයි

ආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය හිමි වෙයි

මෙරට ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , අමාත්‍ය අලි සබ්රි.. ඇතුළු අය, වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් ගොණුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැවීමට නියමිතයි.

READ:   ලොකු වටිනාකමක් ඇති, පුංචි පහසුකම් රැගත් නව නිමැවුම් හයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්