Saturday, July 25, 2026
Homeදේශීයමන්දපෝෂණය දුරු කිරීමට යෝජනා 6ක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරයි

මන්දපෝෂණය දුරු කිරීමට යෝජනා 6ක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරයි

පෝෂණ අවශ්‍යතාවන් සපුරාගැනීමේදී මෙරට ජනතාව මුහුණදී සිටින ගැටලු ඉදිරියේදී රට තුළ මන්දපෝෂණ තත්වයක් ඇති කිරීමට හේතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි මෙම බරපතල තත්වය සමනය කිරීම සඳහා කරුණු හයකින් යුතු යෝජනා මාලාවක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

සාකච්ඡා වලට පමණක් සීමා නොවී මෙම පිළියම් වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

READ:   සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් - අග්‍රාමාත්‍ය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්