ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතාවය පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (04) පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර සිටියා.
අදාළ ගිවිසුමේ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව සහ රටේ ජනතාව දැනගත යුතු බවයි එතුමා පෙන්වා දෙන්නේ.
ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කිසිදු ගිවිසුමකට රජය පැමිණ නැති බවත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ද කෙටුම්පතක් පමණක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…