Tuesday, September 29, 2026
Homeදේශීයවෙසක් කූඩු හදන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන (PHOTO)

වෙසක් කූඩු හදන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන (PHOTO)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයක, ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා වෙසක් පොහෝ දිනය වෙනුවෙන් වෙසක් සැරසිලි කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔහු සිය මුහුණු පොතට එක් කර තිබේ.

සිය නිවස තුළ පවුලේ දුවා දරුවන් සමග වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සූදානම් වන ආකාරය එම ඡායාරූපවල දැක්වේ.

ඒ මහතා සමාජ මාධ්‍යයට එක් කර තිබූ එම ඡයාරූප පහතින් දැක්වේ.

READ:   පළමු මුරය සඳහා ලබාදෙන යූරියා ප්‍රමාණය කිලෝ 50ක් දක්වා ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්