දිළිඳුකම තුරන්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ විදේශිය ප්‍රදානයන් හරහා දැනට ක්‍රියාත්මක කරන පාසැල් ළමුන් සඳහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයක පමණ ප්‍රමාණයක් සඳහා පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති බව අද (04) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රකාශ කළා.
ආදාළ කැබිනට් නිවේදනය පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…