2022 අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (23), කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා.
විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් පාසැල් දරුවන්ට නොමැතිවීම නිසා උසස් පෙළ විභාගය කල් දැමීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.
මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන පාඨමාලාවන් නිසි කාලයට ආරම්භ වන බැවින් උසස් පෙළ විභාගය කල් දැමීම දරුවන්ට සිදු කරන බලපෑමක් වන බැවින් දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බව පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…