ඉන්දියාවේදී පැවැත්වෙන රෝඩ් සේෆ්ට් ලෝක ශූරතා තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38 ක විශිෂ්ට ජයක් වාර්තා කළා.
ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකණු 213 ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න දිල්ෂාන් ලකුණු 107ක් සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 94ක් ලබාගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් ක්‍රිඩකයින්ට පන්දුවාර 18 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වුයේ, ලකුණු 180 ක් පමණයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශේන් වොට්සන් ලකුණු 39ක් රැස් කළා.
පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4ක්, ජීවන් මෙන්ඩිස් කඩුලු දෙකක් ලබා ගත්තා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…