Friday, September 11, 2026
Homeක්‍රීඩාඅර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති

අර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග පත්කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසිනි.

READ:   මෙහෙකාරියට දාව උපන් කිරිකැටියා මරා දැමූ නුවර දොස්තර අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්