ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඇරෝන් ෆින්ච් සිය එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇරෝන් ෆින්ච් හෙට (11) නවසීලන්තය සමඟ පැවැත්වෙන තෙවන එක්දින තරගයෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සුදානම් බවයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙහි 24 වන එක්දින නායකත්වය දරන ප්‍රවේගකාරී ක්‍රිකට් පිතිකරුවෙකු වන ෆින්ච් එක්දින තරග 145ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 5401ක් රැස්කරගෙන තිබෙනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…