ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟය අද (09) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.
2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් මහ තරඟයට පෙර අද තරඟවැදීමට නියමිතයි.
මේ වන විට කණ්ඩායම් දෙකම තරඟ තුන බැඟින් ජයගෙන ඇති අතර කණ්ඩායම් දෙකම පරාජයට පත්ව ඇත්තේ තරඟ දෙකක් පමණයි.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භවීමට නියමිත වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…