Sunday, May 31, 2026
Homeදේශීයරැඳවුම් නියෝග සඳහා අත්සන් කරන්න එපා - මානව හිමිකම් නියෝජිතවරියගෙන් පණිවිඩයක්

රැඳවුම් නියෝග සඳහා අත්සන් කරන්න එපා – මානව හිමිකම් නියෝජිතවරියගෙන් පණිවිඩයක්

රැදවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් මෙරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බවත්, එසේ අත්සන් කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇති බවත් ඇය ටුවිටර් සටහනක් තබමින් අවධාරණය කර සිටිනවා.

READ:   Online භාණ්ඩ විකුණන අයට ගැසට් එකක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්