දේශීය

දවිඩ සංවිධානයන් කිහිපයක් තහනම් කිරීම ගැන නිවේදනයක්

මෙතෙක් අසාදු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධානයන් ඉන් නිදහස් කරණු ලැබුවේ අයතන කිහිපයක් එක්ව සිදුකළ දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය , නීතිය බලාත්මක කරන ආයතනය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ අධ්‍යනයන් සිදුකිරීමෙන් අනතුරුව මෙම ඉවත්කිරීම් සිදු කළ බව සඳහන්.

2021 වර්ෂයේදී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18 ක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබූ බවත් ඉහත දැක්වූ කමිටුව මගින් සිදුකළ අධ්‍යනයන්ගෙන් අනතුරුව ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන පුද්ගලයින් 316 ක් හා සංවිධාන 6 ක් අසාදු ගත ලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

13 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

13 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago