දේශීය

සේවා අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය බව ලිහිල් කරයි.

ශ්‍රී ලංකාවට ලැබෙන සේවා අපනයන ලැබීම් සහ ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කර තිබෙනවා.

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒමට ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව සඳහන් කලේ.

ඒ අනුව සේවා අපනයනකරුවන් විසින් මෙරටට රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යන් සඳහා භාවිත කළ හැකි වනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago