ජ්නාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමඟී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහා පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ආදී කාරණාවන් පිළිබඳව හමුවේ දී අවධානය ලක් කිරීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…