නැවත මැතිවරණයක් පැවැත්වීම අවුරුදු දෙක හමාරකින් පසුව පමණක් සිදු වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. වත්මන් රජයට ආර්ථිකය සෑදීමට හැකියාව පවතින බවත් රජය ස්ථාවර නොවී ආර්ථිකය සැදීමට නොහැකි බවත් පවසන අමාත්‍ය වරයා. වර්තමාන රජය ස්ථාවර එකක් බැවින් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ආණ්ඩුව ස්ථාවරව ක්‍රියාත්මක වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…