ඊයේ රාත්‍රියේ අරගල භූමියේ සිදු කළ මෙහෙයුමකදී පුද්ගලයින් නව දෙනෙකු අත්තඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවත් ඉතිරි අය අද දිනයේ අධිකරණය සඳහා යොමු කිරීමට පොලිස් භාරයේ පසුවන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ප්‍රධාන දොරටුව අසලින් විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ඊයේ මෙහෙයුමක් දියත් කළ බවත් ඒය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව ගෙන ගිය මෙහෙයුමක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…