අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන් අතුරින් මන්ත්‍රී ඡන්ද 134 ක් ලබා ජනධිපති ධූරය සඳහා සුදුසුකම් ලැබීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (20) සමත් වුනා. එ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති ධුරයේ හෙට (21) උදෑසන දිවුරුම් දීමට නියමිතයි.
කතානායකවරයාගෙන් එතුමන් ඉල්ලා සිටි පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල දී ජනාධිපති ධූරයේ දිව්රුම් දීම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර ශ්‍රි ලංකාවේ අට වන විධායක ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් හෙට දිනයේ දි පත්වීමට නියමිතයි. තම නිල අත්සනින් යුතු පළමු ගැසට් පත්‍රය මේ වන විටත් එතුමා පළකර ඇති බවයි වාර්තා වන්නේ.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…