Thursday, August 13, 2026
Homeදේශීයරනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දීමට නියමිතයි

රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දීමට නියමිතයි


    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන් අතුරින් මන්ත්‍රී ඡන්ද 134 ක් ලබා ජනධිපති ධූරය සඳහා සුදුසුකම් ලැබීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (20)  සමත් වුනා. එ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති ධුරයේ හෙට (21) උදෑසන දිවුරුම් දීමට නියමිතයි. 


කතානායකවරයාගෙන් එතුමන් ඉල්ලා  සිටි පරිදි  පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල දී ජනාධිපති ධූරයේ දිව්රුම් දීම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර ශ්‍රි ලංකාවේ අට වන විධායක ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් හෙට දිනයේ දි පත්වීමට නියමිතයි. තම නිල අත්සනින් යුතු පළමු ගැසට් පත්‍රය මේ වන විටත් එතුමා පළකර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්