වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ධූරය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීම සඳහා නිතීඥ නාගානන්ද මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද?. යන්න ශ්‍රේෂඨාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
වැඩ බලන ජනාධිපතිවරයාගේ මන්ත්‍රී ධූරය අත්හිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර , ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට ගැනීම පිලිබඳව මෙලෙස නියෝග නිකුත් කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…