Tuesday, September 15, 2026
Homeදේශීයකොස්ගම අනතුරක්: 22 හැවිරිදි තරුණයෙක් මරුට

කොස්ගම අනතුරක්: 22 හැවිරිදි තරුණයෙක් මරුට

අද (01) අලුයම කොස්ගම සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකව මාර්ගයෙන් ඉවතට පැන අසල දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති යතුරුපැදිකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක්වූ බහල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කොස්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය හිමි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්