Thursday, July 23, 2026
Homeදේශීයඅම්මාගේ වියොව දරාගෙන පාසල් මාතාවට ජය ගේන්න, රගර් පිටියට බැස්ස හිත හයිය...

අම්මාගේ වියොව දරාගෙන පාසල් මාතාවට ජය ගේන්න, රගර් පිටියට බැස්ස හිත හයිය කොල්ලා හේෂාන්.

මව මිය ගොස් සිටියදී පාසල් සිසුවෙකු තම විද්‍යාලය වෙනුවෙන් පැවති රගර් ක්‍රීඩා තරගයට එක්ව ජයග්‍රාහණය කළ පුවතක් වාර්තා වෙනවා.

ඒ කොළඹ ඉසිපතන විද්‍යාලයේ සිසුවෙකු යි.

සිය මව මිය ගිය දේහය නිවසේ තිබිය දී සිසුවා විද්‍යාලයේ රගර් තරගාවලියට එක්ව ජයග්‍රාහණය කර තිබුණා.

මෙහිදී ඉසිපතන විද්‍යාලයේ ප්‍රතිවාදින් ලෙස තරග කළ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ දරුවන් ද එම සිසුවාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණ තිබුණා.

එම අවස්ථාව කාටත් සංවේදී අවස්ථාවක් වූවා.

READ:   ශ්‍රී ලංකාවේ සිට තුර්කියට සෘජු ගුවන් සේවාවක් ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්