Tuesday, September 8, 2026
Homeදේශීය16 හැවිරිදි සිසුවියගේ මරණයට සම්බන්ධ තිදෙනෙක් යළි රිමාන්ඩ්

16 හැවිරිදි සිසුවියගේ මරණයට සම්බන්ධ තිදෙනෙක් යළි රිමාන්ඩ්

කළුතර ලැගුම්හලකදී 16 හැවිරිදි සිසුවියක් මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි සැකකරුවන් හතර දෙනා අද (04) අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් තිදෙනෙකු පුනි 23 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

මෙහිදී ප්‍රාධන සැකකරුගේ රියදුරුට ඇප ලබා දීමට අධිකරණය තීරණය කළා.

READ:   ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්