දේශීය

වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්


    රටේ වර්තමාන අර්බුදකාරී තත්වයට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය  බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ හෙයින් නැවතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් මහජනතාවගේ ගැටළු රැසක් විසදීමට තමන් බලාපොරොත්තු වන බව එතුමා පවසනවා.


ජූලි මාසයේ ඉන්ධන දුශ්කරතාවය ඇති වීම පිලිබඳව තමන් පැවසු බවත් දැනට ඩිසල් තොග සුරක්ෂිතව බෙදාහරින බවත් ජූලී 21 වනදායින් පසුව පෙට්‍රල් ද එලෙස බෙදාහැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති වරයා පවසනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යෑම නිසා ආරථික පීඩනයෙන් සිටින ජනතාවට සහනසැලසීම සඳහා මෙරට ඉන්ධන මිල ද පහළ දැමීමට තීරණය කළ බවත් මෙරටට  IMF හා විදෙස් රටවල සහය ලබාගැනීමට කළ සාකච්ඡාවන් සැලකියයුතු  සාර්ථකත්වයක් ලබා ඇති බවද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ReplyForward

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago