දේශීය

ලංකාවට ඩොලර් ගේන සමාජ රැල්ල

     රට තුල උත්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට ඩොලර් ගෙනෙන වැඩසටහනක් සමාජ මාධ්‍ය මඟින් සාර්ථකව සිදුකරගෙන යන තරුණයන් පිරිසක් හදුනා ගෙන තිබෙනවා. #Srilankadollarchallenge නමින් මෙම වැඩ සටහන ඔවුන් සමාජ ජාලයට හදුන්වා දී  තිබෙනවා.

නිල මාර්ගයන් ඔස්සේ විදෙස් මුදල් මෙරටට එවීමත් යමි පිරිස් විසින් මෙරටට ඩොලර් එවා එ පිළිබඳව මෙරටින් පිට වෙසෙන ශ්‍රි ලාංකිකයින් සහ  විදේශිකයන් දැනුවත් කිරීමත් මෙරටට ඩොලර් එවීම සඳහා  ඔවුන් දිරි ගැන්වීමත් මෙම තරුණයන්ගේ වැඩසටහන මගින් විදිමත්ව හා සාර්ථකව සිදුකරගෙන යනු ලබනවා.

උපුටා ගැනීම – සමාජ මාධ්‍යයෙන්

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago