අගමැති රනිල් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි
කතානායක වරයාගේ නිල නිවස තුල පැවැත්වෙන පක්ෂ නායක හමුව තුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඉල්ලා අස්විය යුතු බවත් අවධාරණය කර සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී තමන් ඉල්ලා අස්වන බව දන්වා සිටියා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…