ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග සදහා වූ සියලුම ප්‍රවේශපත්‍ර මේවන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගාවලියට විස්සයි විස්ස තරග 03ක්, එක්දින තරඟ 05ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ය.
පළමු විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ ලබන 07වැනිදාය.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…