රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා(06) විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරනුයේ පළමු පාසල් වාර්යේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා (06) ආරම්භවන බවය.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…