Thursday, September 10, 2026
Homeදේශීයදරුවන් තිදෙනෙකු සමග මේ මවට මියෙන්නට ඉඩ දෙනවාද?

දරුවන් තිදෙනෙකු සමග මේ මවට මියෙන්නට ඉඩ දෙනවාද?

උපතේ සිට ගොළු දරුවන් තිදෙනෙකු සමග දරිද්‍රතාවයෙන් පීඩා විඳින මවක වන 13 කණුව බණ්ඩාර මහවිලච්චියේ ශ්‍රියානි මාලිකා මහත්මිය සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසු වන බව ‘ලයිෆ් ට්‍රැවලර්’ වෙත ප්‍රකාශ කළාය.
තිබෙන දරිද්‍රතාවය හේතුවෙන් දරුවන් සමග මිය යෑමට සිතෙන වාර අනන්ත බව කී එම මහත්මියගේ කතාව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ සැකකරුවන් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්