හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාම්නායක මහතාට ජනාධිපති සමාව ලැබීමේ අවස්ථාව ගැන පසුගියදා සමගි ජන බලවේගයෙ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා හෙළි කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත මේ වන විට දඬුවම් නියමව සිටින හිටපු මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුනද ඒ හේතුවෙන් පසුගියදා අහිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
රන්ජන්ට ජනාධිපති සමාව?
නවතම වීඩියෝ
-
🚨හර්ෂගේ පත කතාවට ඒ බරින්ම නලින්දගෙන් උත්තර.- අද හර්ෂගේ කතාව ඇහුවම නලින්දට හිතුන දේ.
-
ජූජා භූමි සංවර්ධන සාකච්ඡාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කියූ ද්‍රවිඩ ජාතිකයාගේ කතාව මාධ්‍ය විමසයි
-
🔴අනුරපුර පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ගැටලු සියල්ල ගැන රටට පහදන්න සභාව රැස්වෙයි !!
-
🚨"අන්න දුවනවා..,ඔක්කොම කපාගෙන ගිහින්,නැන්දව ඔයා වටේ ඇරියා" - අද රටම අහපු හර්ෂගේ කතාවේ හොඳම හරිය


