Saturday, September 12, 2026
Homeදේශීයසේරුවාවිල නිධන් හොරුන් අතට යෑමේ අවදානමක්

සේරුවාවිල නිධන් හොරුන් අතට යෑමේ අවදානමක්

සේරුවාවිල ආගමික පුද බිම නිධන් සොරුන් අතට යෑමේ අවදානමක් ඇති බව සේරුවාවිල විහාරයේ පරිපාලනය සම්බන්ධ පිරිස් අනතුරු අඟවති.
ඒ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් එම පරිපාලන කටයුතුවලට සම්බන්ධ පාර්ශ්වයක් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   විද්‍යාපීඨ සඳහා නව ශික්ෂණලාභීන් ඇතුළත් කර ගන්නා දිනය දැනුම්දෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්