කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් (12) පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තු නිල ට්විටර් පිටුව ඒ බව නිවේදනය කර ඇත.
මේ අතර (11) පැවැත්වීමට තිබූ පක්ෂ නායක රැස්වීමට සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක සහභාගී නොවීම පිළිබඳව සභානායක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.
මාධ්‍ය නිවේදනය
“අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන්, සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී නොවන බව කථානායක තුමාට දන්වා සිටීමෙන් අනතුරුව එම Zoom සාකච්ඡාවට සහභාගී වී නොමැත.
එලෙසම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔවුන්ගේ නිවාස හා කාර්යාල වෙත සැලසිය යුතු ප්‍රමාණවත් ආරක්ෂාව කඩිනමින් ලබා දෙන ලෙසත් කථානායක තුමාට දන්වා යවා ඇත.”
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…