Wednesday, April 22, 2026
Homeදේශීයමේ වසරේදී ලංකා ලුණු සමාගමට කෝටි 17ක ශුද්ධ ලාභයක්

මේ වසරේදී ලංකා ලුණු සමාගමට කෝටි 17ක ශුද්ධ ලාභයක්

යහපාලන සමයේදී රුපියල් කෝටි 350 අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ලංකා ලුණු සමාගම 2021 වසරේදී රුපියල් කෝටි 17කට අධික ශුද්ධ ලාභයක් උපයාගෙන තිබේ.

වසර 2019 වන විට පවත්වාගෙන ගිය බැංකු අයිරා පොලිය මසකට මිලියන 2ක බැගින් ගෙවා දැමීමට ද පාලනාධිකාරිය කටයුතු කර තිබෙන අතර මේ වන විට සියලු බැංකු අයිරා පියවා රුපියල් මිලියන 250ක් බැගින් වූ ස්ථාවර ගිණුම් ආරම්භ කර රුපියල් ලක්ෂ 25කට වැඩි පොලී ආදායමක් හිමි කර ගැනීමට ද ලුණු සංස්ථාව සමත් වී තිබේ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්