Tuesday, July 28, 2026
Homeදේශීයඉන්දුනීසියානු මුහුදු ප්‍රදේ්ශයක ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේ්ශයක ප්‍රබල භූමිකම්පාවක්

නැගෙනහිර ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. මෙම භූමිකම්පාවේ බලපෑම අනුව මෙරටට සුනාමි අවදානමක් ඇති වෙතැයි අපේක්ෂා නොකරන බව මෙරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

READ:   දසුන් ශානක මිලදී ගන්න ඉන්දියාවේ සල්ලි මදි වෙයි - ඉන්දීය සුපිරි ක්‍රීඩක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්