මියන්මාර හමුදාව බලය අත්කර ගැනීමෙන් පසු මියන්මාරයෙහිදී අත්අඩංගුවට පත්වන කාන්තාවන්ට ලිංගික හිංසනවලට ලක්වීමට සිදුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. බීබීසී වාර්තා අනුව ස්ත්‍රී දූෂණ, සහ විවිධ හිංසාකාරී ක්‍රියාවලට ඔවුන් ලක් වෙමින් පවතිනවා. හමුදා බලය පැහැර ගැනීම්වලට එරෙහි විරෝධතාවලට ද එරට කාන්තාව සක්‍රියව දායක වුණා.
දේශපාලන සිරකරුවන් සඳහා සහය වන ආයතන (AAPP) අනුව දෙසැම්බර් 8 වනදා වන විට, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ අරගලවලට එරෙහි මිලිටරි මර්දනයන්හිදී සිවිල් වැසියන් රැසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණා. කාන්තාවන් 2,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයන් 10,200කට වැඩි පිරිසක් රඳවාගෙන ද ඇත.
කෙසේ වෙතත් මෙරට ඇතැම් පිරිස් මිලිටරි පාලනයක් ස්වකැමැත්තෙන් ඉල්ලා සිටීම විශේෂත්වයක්.
pictures BBC ABC
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…