ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්වුණා. එහිදී අදහස් දැක් වූ උන් වහන්සේ මෙම අදහස පළ කළා.
“අපි ආගමක් හරියට අදහනවා නම් තවත් මනුස්සයෙකුට එරෙහිව අත උස්සන්න බැහැ අපිට.ආගමයි දේශපාලනයයි දෙකක් ඒ දෙක වෙන් කරල තියා ගත්තොත් තියා ගත්තොත් මං හිතන්නේ හැම රටකටම හුඟක් හොඳයි කියලා.පාකිස්තානු රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරලා, ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණයක් ඉටු කරයි කියලා.”
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…