ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉතාලිය එන්නත් නොකළ පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් හඳුන්වා දී ඇත. ඒ අනුව එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් සහතිකය අවශ්‍ය වන අතර එන්නත්කරණයට ලක්ව නොමැති නම් ඊට පැය 48ට පෙර ලබාගත් PCR පරික්ෂණයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
pic : GETTY IMAGES
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…