කොතලාවල විශ්ව විද්යාල පනතට එරෙහිව විවිධ සංවිධාන ඒකාබද්ධ විරෝධයක් පළ කිරීමට සූදානමින් පසු වේ.
අදාළ පනතින් ශ්රී ලංකාවේ උසස් අධ්යාපනයට වන අහිතකර හා සාධනීය නොවන බලපෑම් හේතුවෙන් මෙසේ ඒකාබද්ධ විරෝධයක් දැක්වීමට අදාළ පාර්ශ්ව සූදානම් වේ.
විශ්ව විද්යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොතලාවල විශ්ව විද්යාල පනතට එරෙහිව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ වී කටයුතු කිරීමට ඒ අනුව සූදානමින් පසු වෙයි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…