Monday, October 26, 2026
Homeදේශීයකොතලාවල විශ්ව විද්‍යාල පනතට ඒකාබද්ධ විරෝධයක්

කොතලාවල විශ්ව විද්‍යාල පනතට ඒකාබද්ධ විරෝධයක්

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව විවිධ සංවිධාන ඒකාබද්ධ විරෝධයක් පළ කිරීමට සූදානමින් පසු වේ.
අදාළ පනතින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට වන අහිතකර හා සාධනීය නොවන බලපෑම් හේතුවෙන් මෙසේ ඒකාබද්ධ විරෝධයක් දැක්වීමට අදාළ පාර්ශ්ව සූදානම් වේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ වී කටයුතු කිරීමට ඒ අනුව සූදානමින් පසු වෙයි.

READ:   ගම්පහ දිස්ත්‍රික්කයේ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගී විමේ දි පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්