ඉන්දියාවේ ප්‍රවීණතම හා ජනප්‍රිය නළුවෙකු වන දිලිප් කුමාර් වයස අවුරුදු 98ක් ආයු සපුරා ඉන්දියාවේ මුම්බායිහිදී මිය ගොස් ඇති බව බීබීසීය වාර්තා කරයි.
හින්දි සිනමාවේ දශක පහකට ආසන්න කාලයක් චිත්‍රපට 65කට අධික සංඛ්‍යාවක රඟපෑ දිලිප් කුමාර් ඉතා සිත් ඇදගන්නා සුළු හා මතකයේ රැඳෙන චරිත රඟපාමින් රසික සිත් තුළ ලැඟුම් ගත් අයෙකු වේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු ජුනි 30 වන දින රෝහල් ගත කළ අතර මාස ගණනාවක් මුළුල්ලේ නිතර අසනීප විය.
බොලිවුඩයේ ප්‍රවීණ නිළි සයිරා බානු හා දිලිප් කුමාර් යුවලට දරුවන් නොමැති අතර ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝඩිගේ සිට ප්‍රවීණතම නළුවන් සහ රටේ ප්‍රමුඛතම පුද්ගලයින් දිලිප් කුමාර්ගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…