coronavirus vaccine
ළඟම පිහිටි රෝහලෙන් හෝ වෛද්‍ය සායනයෙන් කොවිඩ් මර්දන එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීමට ගැබිණි මවුවරුන් කටයුතු කරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඉල්ලා සිටියි.
වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිනි මව්වරුන්, සමාජයේ වැඩි අවදානමක් දරන රැකියා සඳහා යන ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු බව නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිර්දේශය වේ.
මේ වන විට ගර්භණී කාන්තාවන් 300ක් පමණ කොවිඩ් එන්නත් ලබාගෙන ඇති අතර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි එන්නත් ලබා ගත යුතු බව විද්‍යාත්මක මතය වේ.
මූලාශ්‍ර :
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…