විශ්‍රාම යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ට පනවා තිබූ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
මේ හේතුවෙන් වෛදයවරුන්ගේ සේවා කාලය වසර කිහිපයකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව එම වයස් සීමාව දීර්ඝ කරන බව දන්වමින් ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මේ බව දැනුම් දී තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…