නිරෝධායන රීති හා සංචරණ සීමා කඩ කරමින් කොළඹ තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුකොටගෙන අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (31) මුදා හැර තිබේ.
අදාළ සාදයට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන නඩුව ලබන අගෝස්තු මස 27 වැනිදා අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…