ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ඊයේ (31) වරාය පොලිසිය විසින් ආරම්භ කෙරිණි.
නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිටි 25 දෙනකුගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වරාය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සිදු කිරීමට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…