Tuesday, September 8, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නිසා රැකියා විරහිත වූ ධීවරයන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

එක්ස්ප්‍රස් පර්ල් නිසා රැකියා විරහිත වූ ධීවරයන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

ගින්නෙන් විනාශයට පත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම අද (12) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පැවසුවේ රුපියල් මිලියන 420ක මුදලක් ධීවරයන් සඳහා බෙදා දීමට නියමිත බවය.
රුපියල් 16,000ක මුදලක් ඔවුන් වෙනුවෙන් බෙදා දීමට නියමිත බවද ඇමතිවරයා පවසයි.

READ:   දුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්