Monday, September 28, 2026
Homeදේශීයනිරෝධායන බිමේ කළ ස්ටාලින්ගේ විරෝධතාව

නිරෝධායන බිමේ කළ ස්ටාලින්ගේ විරෝධතාව

නිරෝධායන නීති උල්ලංගණය කළ බව පවසා අධිකරණයෙන් ඇප නියම වීමෙන් අනතුරුව මුලතිව්හි නිරෝධායනයට යොමු කර ඇති ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස ඊයේ (11) එම ස්ථානයේ සිට විරෝධතාවක් පැවැත්වීය.
විවිධ වෘත්තීය සංගම්වලට අයත් නියෝජිතයින් සහභාගි වූ එම වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ඩෙංගු වෛරසය: දරුවන් ගැන විශේෂ අනාවරණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්