Tuesday, September 8, 2026
Homeක්‍රීඩා'යුරෝ 2021' කිරුළ ඉතාලියට

‘යුරෝ 2021’ කිරුළ ඉතාලියට

කීර්තිමත් කුසලානයක් සඳහා වූ 55 වසරක සිය බලාපොරොත්තුව සපුරාගැනීමට එංගලන්තය දැරූ උත්සාහය පරාජයේ හුරුපුරුදු වේදනාවෙන් අවසන් වූ බව වෙම්බ්ලි හි ප්‍රවීණ පාපන්දු ලේඛක ෆිල් මැක්නල්ටි පවසයි. ඉතාලිය වෙම්බ්ලිහිදී යුරෝ ‘2020’ පාපන්දු කිරුළ හිමි කරගැනීම සමගින් බීබීසී ලෝක පුවත් සේවයට හෙතෙම මෙසේ ලියා තැබීය.
1966 ජුලි 30 වන දින සිට එංගලන්තයේ බලාපොරොත්තුව මෙසේ කඩ වූ බවත් අවසන් තරඟයට පෙර තරඟ 33කදී නොදැවී හිඳිමින් ඉතාලිය සෙමෙන් තරගය කරා ආපසු යමින් 67 වන මිනිත්තුවේදී ලෙනාඩෝ බොනූචි එංගලන්ත ගෝල් රකින්නා වන ජෝර්දාන් පික්ෆෝඩ් විසින් මාකෝ වෙරාටිගේ ශීර්ෂය කණුවකට හරවා යැවූ බව තරඟය විස්තර කරමින් ඔහු සඳහන් කළේය.

READ:   ක්‍රිකට් ලෝක ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්